INFO
Sulanga Sera Wadi / සුළඟ සැර වැඩියි
[ Colour ]
Not Yet Released
61.953931691819
62% |   1259  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Sulanga Sera Wadi / සුළඟ සැර වැඩියි
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actor : Ravindra Randeniya
Director : Nihal Fernando

 
DESCRIPTION

ප්‍රවීණ රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සුළඟ සැර වැඩියි සිනමාපටයේ සියලු වැඩ කටයුතු මේ වන විට නිම කොට තිබේ. එය තිරගත කිරීමට සූදානම් බව වාර්තා වේ.
 
රවින්ද්‍ර රන්දෙණිය, නිහාල් ප්‍රනාන්දු, රනිල් කුලසිංහ ඇතුළු පිරිස සුළඟ සැර වැඩියි සිනමාපටයේ රංගනයෙන් දායක වේ. මෙය පාසලක් කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ සිනමාපටයකි. නිහාල් මෙයට පෙර අමාන්තය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය.
 
සුළඟ නම සහිතව චිත්‍රපට රාශියක් සිංහල සිනමාවට එක් විය. සැඩ සුළං සමඟ ඇරඹි එම නාමාවලිය ඇන්ටන් ප්‍රනාන්දුගේ සුළි සුළං, බෙනට් රත්නායකගේ සුළඟ, විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස හා සුළඟ ගිනි අරන්, සුළඟ නම සහිත සිංහල චිත්‍රපට වන අතර ළඟදී තිරගත වන නුවන් ජයතිලකගේ කුලුඳුල් චිත්‍රපටය සුළඟ අප රැගෙන යයි යනුවෙන් නම් කොට ඇත.
 
CAST

CREW

 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS